ලංකා බැංකුවේ ලාභ ඉහළට
2011 මාර්තු කාර්තුවේ දී ලංකා බැංකුව ලද ශුද්ධ ලාභය 163.1% කින් වර්ධනය වී ඇතැයි මෙම කාර්තුවේ මූල්‍ය වාර්තාව එළිදක්වමින් එම බැංකුව පවසයි.
ලංකා බැංකුව විසින් මෙලෙස ලබා ඇති ලාභය රු. බිලියන 2.2 ක් පමණ වේ.
සිය පොලී ආදායම් පොලී වියදම්වලට වඩා විශාල වශයෙන් වැඩිවීම මෙම ලාභ ලැබීමට මූලිකම හේතුව බව බැංකුව සඳහන් කරයි.
0 comments:
Post a Comment